Sinhala

lankacgossip | කොරෝනා නීති යලි දැඩි කරයි.. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි.. නව නීති මෙන්න…


November 11, 2021 at 10:02 pm | lankacgossip

කොරෝනා නීති යලි දැඩි කරයි.. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි.. නව නීති මෙන්න…

ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.

නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.

අදාල ගැසට් පත‍්‍රය මෙසේය.

108 views



Source link

Related posts

lankacgossip | මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරැ හායි…

Rohan

lankacgossip | විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

Rohan

lankacgossip | ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy