Sinhala

lankacgossip | කොරෝනා නීති කැලේ.. සුඛෝපභෝගී බස්වල පොල් පටවා මගීන් ගෙනයයි..


November 11, 2021 at 5:30 pm | lankacgossip

කොරෝනා නීති කැලේ.. සුඛෝපභෝගී බස්වල පොල් පටවා මගීන් ගෙනයයි..

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුපෝගබෝගි බස් රථවල ආසන ගණනට වඩා මගින් රැගෙන යාම නිසා කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමක් පවතින බව එම බස් රථ වල ගමන් ගන්නා මගි ජනතාව පවසති.

හැටන් සිට නුවරඑලිය දක්වා දිනකට සුපෝගබෝගි 10 පමණ ධාවනය කරන අතර එම බස් රථ  අතරින් ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් සිට නුවරඑලිය දක්වා ගමන් ගන්නා මගින්ට ප්‍රවේශපත්‍රයද නිකුත් නොකර කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මගින් ප්‍රවාහනය කරන බවයි එම බස් රථ වල ගමන් ගන්නා මගින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් කරන ලද විමසුමට ඔහුන් කියා සිටියේ මාර්ගයේ බස් රථ ධාවනය අඩු නිසා ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

36 views



Source link

Related posts

lankacgossip | කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…

Rohan

lankacgossip | මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…

Rohan

lankacgossip | රජයේ ඉඩම් අක්කර ලක්‍ෂයක් කුණු කොල්ලෙට බදු දීලා.. බදු ආදායම හතලිස්දාහට අඩුයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy