Sinhala

lankacgossip | එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට…


November 11, 2021 at 8:02 am | lankacgossip

එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට…

ICC 2020 ලෝක ශුරතා තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති පළමු අවසන් පුර්ව තරයෙන් නවසීලන්තය කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය පන්දු වාර 19ක දී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඔස්ටේ‍්‍රලියා-පකිස්තාන තරඟයේ ජයග්‍රහකයන් සමඟ ඒ අනුව නවසීලන්තය අවසන් මහ තරගයේ තරග වැදීමට නියමිතව තිබේ.

308 views



Source link

Related posts

lankacgossip | මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

Rohan

lankacgossip | රාජපක්ෂලාට ලාංකිකයන්ගෙන් තවදුරටත් සමාවක් නෑ.. ඉතාලියේදී පේන්නේ එයයි..

Rohan

lankacgossip | ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy