Sinhala

lankacgossip | රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..


November 10, 2021 at 10:40 am | lankacgossip

රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

පවතින ගංවතුර සහ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි ද පැවැසීය.

දැනට ද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද පැවසූ ඔහු එකෙක් ආසාදිතයකු හරහා විශාල පිරිසකට එක දිනකදී රෝගය පැතිර යා හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

584 views



Source link

Related posts

lankacgossip | අපේ යහපාලන ආණ්ඩුව ඕනෑවට වැඩිය ණය ගත්තා..

Rohan

lankacgossip | කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…

Rohan

lankacgossip | කොරෝනා පාලනය ගිලිහෙමින්.. භයානක පොකුරු ඇතිවේවි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy