Sinhala

lankacgossip | දීර්ඝ ගෑස් පෝලිම්…


November 10, 2021 at 8:02 am | lankacgossip

දීර්ඝ ගෑස් පෝලිම්…

දින කිහිපයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් යාපනයේ ජනතාව මේ දිනවල විවිධ අපහසුතාවන්ට මුහුණපාමින් සිටින බවට යාපනයේ වැසියන් පවසති.

මේ අතර යාපනයට ගෑස් පැටවූ ලොරියක් පැමිණෙන තෙක් බලා සිටිමට ජනතාවට සිදුව ඇති අතර එලෙස ගෑස් පැමිණීමෙන් අනතුරුවද ගෑස් මිලදීගැනීමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත.

ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට යාපනයේ ජනතාව සිලින්ඩර සමගින් පෝලිම්වල දිගු වෙලාවක් කල්ගත කිරීමට සිදුව ඇති බවටද යාපනයේ ජනතාව වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

500 views



Source link

Related posts

lankacgossip | එන මැතිවරණයේදී මං ජනතාව ඉදිරියට එනවා..

Rohan

lankacgossip | විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

Rohan

lankacgossip | රුපියල් වියදම් කිරීමේ ගැටළුවක් නෑ.. ඩොලර් තමයි ප‍්‍රශ්ණේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy