Sinhala

lankacgossip | ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..


November 10, 2021 at 10:22 pm | lankacgossip

ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..- කුට්ටිආරච්චි

ආණ්ඩුව වලිගය නැති ගොනෙකුට සමානකරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ ආණ්ඩුවේ සිටින බූරුවෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඩොලර් නැති වීම මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට දැඩිව බලපා ඇති නිසා ආණ්ඩුව වලිගය නැති ගොනෙක් තත්ත්වයට පත්ව ඇතැයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහු මෙසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

3 views



Source link

Related posts

lankacgossip | ජනවාරි පළවෙනිදා සිට කොරෝනා එන්නත් කාඩිපත් අනිවාර්ය කෙරේ…

Rohan

lankacgossip | මිල පාලනය රජය අතහරි.. සමාගම් මිල නියම කරයි.. කිරිපිටි නව මිල මෙන්න…

Rohan

lankacgossip | බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy