Sinhala

lankacgossip | කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්..


November 10, 2021 at 7:26 pm | lankacgossip

කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්..

කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව සිට වසා දැමීමට කටයුතු කර ඇත.

දිස්ත‍්‍රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පවතින අයහපත් කාලගුණය තත්වය මත නාය යාමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

0 views



Source link

Related posts

lankacgossip | භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Rohan

lankacgossip | එක දිගට දුක්බර ප්‍රවෘත්ති ඇසූ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක්…

Rohan

lankacgossip | නිවසක් ගිනිගනී.. 05ක් මිය යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy