Sinhala

lankacgossip | ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්..


November 10, 2021 at 1:20 pm | lankacgossip

ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්..

ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.

2,656 views



Source link

Related posts

lankacgossip | බලාගාරවල තෙල් ඉවරයි.. අද තෙල් ගැහුවොත් හෙට විදුලිය දෙනවා.. නැතොත් කපනවා..

Rohan

lankacgossip | මං ස්ටාලින්ගේ මූණට කුණු බිත්තර දමල ගහනවා..

Rohan

lankacgossip | ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පනී.. ලිපිකරු පුටුවේ සිට සියල්ල විමසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy