Sinhala

lankacgossip | අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් අතුරුදන්..


November 10, 2021 at 12:40 pm | lankacgossip

අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් අතුරුදන්..

දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත‍්‍රීක්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා දෙදෙනෙක් අතුරුදහන් වි ඇති බව පොලිසිය කියයි.

මුදා ගැනිමේ කණ්ඩායම් වන පොලිසිය හමුදාව එක්ව මේ වන විට පස් කන්දේ අතුරුදහන් වුවන් සොයා මෙහෙයුම් අරඹා ඇත.

වයස අවුරුදු 70 හා වයස අවුරුදු 32 ක් වන දෙදෙනෙකු අතුරුදහන් වි ඇත.

එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 68 ක් වන කාන්තාවක් තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද පොලිසිය කියයි.

– සමන් විජය බණ්ඩාර

596 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නෑ.. ජනවාරි මැද ඉන්ධන හිගයක අවදානමක්.. බයිසිකලයේ දුර උපරිම දුර වෙයි..

Rohan

lankacgossip | ඩොලර් හිගය තීව‍්‍රයි.. මහ බැංකුවද බංකොලොත් විය හැකියි… මේ වසර අවසානයේ දැවැන්ත සාගතයක්…

Rohan

lankacgossip | බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy