Sinhala

lankacgossip | රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි..


November 10, 2021 at 12:02 am | lankacgossip

රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි..

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය ජපානය කොරියාව වැනි රටවල රැකියා මට යාමට බවද ඔහු සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස මෙසේ විදේශ රැුමන් බලපත‍්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

152 views



Source link

Related posts

lankacgossip | වසංගතයෙන් ජනතාව බේරාගත් ජනපතිට සහාය වීම ජනතාවගේ යුතුකමක්..

Rohan

lankacgossip | සමාගම් 05කට කිරි ගවයින් 4200ක් ආනයනයට හා ඉඩම් අක්කර 2771ක්..

Rohan

lankacgossip | දඹදෙණිය රාජධානියේ ඓතිහාසික නිධන්ගල කඩනවා.. පසුපස ඇමති දෙදෙනෙක්.. භික්‍ෂු පිරිසක් පුරාවිද්‍යා දොරකඩ උපවාසයේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy