Sinhala

lankacgossip | මුතුරාජවෙල අක්කර 400ක් පුද්ගලික සමාගමකට.. පර්චසය රුපියල් 500කට..


November 10, 2021 at 3:15 am | lankacgossip

මුතුරාජවෙල අක්කර 400ක් පුද්ගලික සමාගමකට.. පර්චසය රුපියල් 500කට..

මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ දී හෙළිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ පැවති යහපාලන රජය සමයේ මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි.

එම ඉඩම් කුඹුරු ඉඩම් නොවන බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් පවා නිකුත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අදාල ඉඩම් ලබා දීම සිදු කර ඇත්තේ මැල්ත්ත ප්‍රෙපටීස් සමාගමට බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

0 views



Source link

Related posts

lankacgossip | ‘ශ‍්‍රී ලංකාව බංකොලොත්.. ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ…’

Rohan

lankacgossip | මඤ්ඤොක්කා වලට චමල් රාජපක්ෂ අපහාස කලා..

Rohan

lankacgossip | සැගවී සිටින පොහොට්ටු ලේකම්ට ගම්මන්පිලගෙන් මිසයිල ප‍්‍රහාරයක්.. ඔහු මිය ගොස්දැයි සැකයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy