Sinhala

lankacgossip | ජනාධිපති බැන්නේ අගමැතිටද…


November 9, 2021 at 10:40 am | lankacgossip

ජනාධිපති බැන්නේ අගමැතිටද…

මෑතකදී පැවති උත්සවයක දී ජනාධිපතිවරයා දෝෂාරෝපණය කරන ලද්දේ විපක්ෂයට ද නැතිනම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂටදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විමසීය.

රටේ ප‍්‍රධානීන් විසින් සිදු කරන ලද විදේශ සංචාර ගැන ජනාධිපතිවරයා මෑතකදී සිදුකරන ලද කතාවේදී මෙම චෝදනා එල්ල වූ බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිතුමන් සංචාරයන් විදෙස් සංචාර යද්දි හත් අට දෙනෙකු පමණක් ගෙන යන බවත් පැවසුවද අග්‍රාමාත්‍යවරයා ඉතාලි සංචාරය ගිය අවස්ථාවේ පනස් ගණනක කණ්ඩායමක් රැගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එනිසා ජනාධිපතිවරයා එදින චෝදනා කළේ ජනාධිපති අග්‍රාමාත්‍යවරයාට ද නැතිනම් විපක්ෂයට දැයි පැහැදිලි නැති බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

1,847 views



Source link

Related posts

lankacgossip | කාඩ් ගේන්න ඩොලර් නෑ.. රියදුරු බලපත් නිකුත් කිරීම නවතා දමයි…

Rohan

lankacgossip | අධිවේගී මාර්ගවල අනතුරු වලකන්න ගිමන් හරින ස්ථාන හදන්නැයි කියයි…

Rohan

lankacgossip | ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy