Sinhala

lankacgossip | ගුරු බිල්ලක් ගනිති.. බයිපාස් කල ගුරුවරිය විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…


November 9, 2021 at 10:22 pm | lankacgossip

ගුරු බිල්ලක් ගනිති.. බයිපාස් කල ගුරුවරිය විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…

අද පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට සහභාගී වෙමින් සිටි ගුරුවරියක් හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ.

මාතර කොටපොල ජාතික විදුහල ඉදිරිපිට සංවිධානය කර තිබු ගුරු විරෝධතාවයට සහභාගී වූ මෙම ගුරුවරිය ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.

පසුව රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ විසිහත් හැවිරිදි ගුරුවරියක් වන අතර ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී සිටි තැනැත්තියකි.

රෝහල සඳහන් කරන්නේ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මියගොස් ඇති බවයි.

ගුරු විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අද දිනය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා උද්ඝෝෂණ රාශියක් පවත්වනු ලැබූහ.

868 views



Source link

Related posts

lankacgossip | තාත්තා අගමැතිකමෙන් යන්නෙ නෑ.. ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. ප‍්‍රබල රටවල් 03ක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි.. ඉතිරි 60 දුවන්නත් සල්ලි නෑ…

Rohan

lankacgossip | ජනාධිපතිට හා ආණ්ඩුව එරෙහිව කතෝලිකයන් විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy