Sinhala

lankacgossip | ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..


November 8, 2021 at 12:40 pm | lankacgossip

ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..

නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාමට අරමුදල් නැති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එනිසා ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1912 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

සංචරණ සීමා හා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව බස්රථ ධාවනය කිරීම නිසා මණ්ඩලය මෙම වසරේදී පමණක් රුපියල් මිලියන 484 ක පාඩුවක් ලබා ඇතැයි ද අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

එම කාලයේදී දිවයිනේ සියලුම මාර්ග ආර්ථික වශයෙන් අලාභ ලැබූ මාර්ග ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය හදුනාගෙන තිබේ.

201 views



Source link

Related posts

lankacgossip | විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

Rohan

lankacgossip | සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…

Rohan

lankacgossip | හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy