November 9, 2021 at 2:19 am | lankacgossip
නුවරඑලිය වලපනේ ප්රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වලපනේ පදියපලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්රිය වි ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
අදාවල ඇල්ල බෙලිවුල්ඔයට ගලා බසින අතර බෙලිවුල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්යක්ෂකවරයා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
134 views