Sinhala

lankacgossip | නුවරඑලිය අදාවල ඇල්ල සක්‍රිය වෙයි….


November 9, 2021 at 2:19 am | lankacgossip

නුවරඑලිය අදාවල ඇල්ල සක්‍රිය වෙයි….

නුවරඑලිය වලපනේ ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වලපනේ පදියපලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අදාවල ඇල්ල බෙලිවුල්ඔයට ගලා බසින අතර බෙලිවුල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

134 views



Source link

Related posts

lankacgossip | අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…

Rohan

lankacgossip | යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

Rohan

lankacgossip | රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy