Sinhala

lankacgossip | ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගම දන්වයි.. නැව කොළඹ ආසන්නයේ..


November 8, 2021 at 9:20 am | lankacgossip

ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගම දන්වයි.. නැව කොළඹ ආසන්නයේ..

චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර තිබේ.

සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව ද සිය නීතීඥ සමාගම හරහා දැනුම් දී ඇත.

සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.

අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරැ මුහුදේ යාත‍්‍රා කරමින් ඇත.

1,934 views



Source link

Related posts

lankacgossip | ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව ගොඩදාන්න මාලදිවයින බාර ගනී..

Rohan

lankacgossip | නිල ඇදුම පිටින් පොලිස් නිලධාරියෙක් ගෝල්ෆේස් විරෝධතවයට එක්වෙයි.. ජනපතිට යන්නැයි බැණ වදී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy