Sinhala

lankacgossip | ජාක්‍යන්කර පාසැලක සිසුන් 17කට කොරෝනා.. පරික්‍ෂණ 51කින්..


November 8, 2021 at 4:40 pm | lankacgossip

ජාක්‍යන්කර පාසැලක සිසුන් 17කට කොරෝනා.. පරික්‍ෂණ 51කින්..

බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව අද දිනයේ හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කලේය.

සිසු සිසුවියන් පනස් එක් දෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

අතර මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

867 views



Source link

Related posts

lankacgossip | ඩොලර් අර්බුදයේ… ඉන්ධන දෙන්න සැපයුම්කරුවන් ඇඩ්වාන්ස් ඉල්ලති…

Rohan

lankacgossip | කොරෝනා මරණ තවත් බහී…

Rohan

lankacgossip | දැං ඉන්නේ 2020 සිටි ගෝඨාභය නොවේ.. ලිඛිත පොරොන්දුවත් විශ්වාස කරන්න බෑ.. මහින්ද වටා වදුරන් පිරිසක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy