Sinhala

lankacgossip | ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇදන් පාරෙ යන්න බෑ..


November 8, 2021 at 12:00 pm | lankacgossip

ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇදන් පාරෙ යන්න බෑ..- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි

ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

හෙට අනිද්දා වන විට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැසීමට නොහැකි වනු ඇති බව ද තමන් ආණ්ඩුවේ නායකයන්ට අනතුරු අඟවන බවද ඔහු පවසයි.

නුවර එළිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් පිරිසක් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඉදිරියේදී ආණ්ඩුවේ නියෝජිතයන් එලවා දමන තැනකට, උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට, ආණ්ඩුවේ වැඩසටහනක් විවෘත කරගන්න බැරි තැනකට පත්වනු ඇති බවත් ගොවියන් එක්වී පලවා හරින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

1,090 views



Source link

Related posts

lankacgossip | කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා…

Rohan

lankacgossip | ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. ඉන් දරු පවුල ජීවත් කරාවි.. බුදුන්ගෙ කාලෙත් තිබුණා..

Rohan

lankacgossip | ශ‍්‍රීලනිපය ගොඩ ගැනීම සමහරු කියන තරම් ලේසි නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy