Sinhala

lankacgossip | කබානික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]


November 8, 2021 at 10:01 pm | lankacgossip

කබානික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]

තමන් වයස අවුරුදු දහසයේ සිට කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුවේ ප්‍රකාශ කළ ගොවි නායකයෙකු රසායනික පොහොර තම වගාවට යොදන ආකාරය ගොවීන් පිරිසක් විසින් හෙළිදරව් කර ඇත.

අනුරාධපුර ඇතුළු සමස්ත සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ සභාපතිවරයාගේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර යොදමින් සිටි ආකාරය එම ගොවි පිරිස විසින් හෙළිදරව් කරන ලදී.

මෙම සභාපති වරයා කාබනික පොහොර භාවිතයෙන් තම වගාව සිදුකරන අයුරු සොයා බැලීමට ගොවි පිරිස ගිය යන අවස්ථාවේ එම වගාවට රසායනික පොහොර යොදමින් සිටි අයුරු දක්නට ලැබී තිබිණි.

අදාල සභාපතිවරයා එහිදී කියා සිටියේ තමන් රසායනික පොහොර අනවශ්‍ය බව නොකියු වත් කාබනික පොහොර හොඳ බව පමණක් පැවසූ බවත්ය.

0 views



Source link

Related posts

lankacgossip | චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..

Rohan

lankacgossip | රසායන පොහොර ගේනවා කියු ගමන් එලවලු මිල බැහැලා.. ගෙඩි ලොකු වෙලා..

Rohan

lankacgossip | හමුදාව පාරට බහී.. දියත උයනේ එන්නත්කරණයේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy