Sinhala

lankacgossip | ආණ්ඩුවත් එක්ක බෑ.. අපි පක්‍ෂ 11 වෙන ගමනක් යනවා..


November 8, 2021 at 6:28 am | lankacgossip

ආණ්ඩුවත් එක්ක බෑ.. අපි පක්‍ෂ 11 වෙන ගමනක් යනවා..

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මේ හේතුව මත ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයින් එකොලොස් දෙනකු දැනට සති දෙකකට වරක් රැස්ව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ආණ්ඩුව තව දුරටත් තම යෝජනා නොසලකා කටයුතු කරන්නේ නම් වෙන ගමනක් ගැන කල්පනා කරන්නට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

412 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 31ක්..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දමයි..

Rohan

lankacgossip | සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy