Sinhala

lankacgossip | ආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න.. ජනතාව කුපිත වෙලා..


November 8, 2021 at 1:20 pm | lankacgossip

ආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න.. ජනතාව කුපිත වෙලා..- ලන්සා ගොඩහේවාගේ ඇගට ගොඩවේ..

මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය පළ කරයි.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් පාර්ලිමේන්තු කළ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් ඔහු සඳහන් කළේ වහාම ඒ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.

ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

2,391 views



Source link

Related posts

lankacgossip | සිමෙන්ති ගන්න පෝලිමේ… සිමෙන්ති දෙන්නේ තවත් බඩු ගත්තොත් පමණයි.. ඒත් සීමිතයි..

Rohan

lankacgossip | කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

Rohan

lankacgossip | සී.බී. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි.. අමාත්‍යංශයේ බඩු අස් කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy