Sinhala

lankacgossip | අධිකරණයේ ඉහලම ලොක්කෙක් බිරිදට දරුවන්ට ගුටි බැට දෙයි.. බිරිද පොලිසි යයි..


November 8, 2021 at 11:20 am | lankacgossip

අධිකරණයේ ඉහලම ලොක්කෙක් බිරිදට දරුවන්ට ගුටි බැට දෙයි.. බිරිද පොලිසි යයි..

අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින තම සැමියා විසින් තමනට හා දරු දෙදෙනාට හිංසා කරන බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය 4 වැනිදාය.

සැමියාගේ නම සඳහන් බිරිඳ කරන ලද පැමිණිල්ල අනුව එම සැමියා බිරිඳ සහ දරුවන් දෙදෙනාට පහර දී හිරිහැර කරන බව සඳහන්ව ඇතැයි පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.

මේ හේතුවෙන් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරමින් පවතී.

1,480 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ 9,000 පනී..

Rohan

lankacgossip | යුකේ‍්‍රන සංචාරකයන් හාර දහසක් ලංකාවේ අනාථයි..

Rohan

lankacgossip | දෙමළ ඩයස්පෝරාව පිළිගෙන දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නැයි යාපනයේ විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy