Sinhala

lankacgossip | මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..


November 5, 2021 at 3:00 pm | lankacgossip

මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ද අයත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු පැවසීය.

අද වන විට එම බිම් කොටස් විකුණා දමා මුදල්ද ලබාගෙන අවසන් යයිද මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views



Source link

Related posts

lankacgossip | රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..

Rohan

lankacgossip | තවත් සති දෙකකට ඇදිරි නීතිය පැනවිය යුතුයි.. ආසාදිතයන් 50,000ක් සමාජයේ..

Rohan

lankacgossip | වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy