Sinhala

lankacgossip | ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..


November 3, 2021 at 7:18 pm | lankacgossip

ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නුවරඑලිය නගර සිමාවේ සිංහල,දමිල සහ කතොලික පාසල් වල ඉගැනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් (03) දින එම පාසල් ඉදිරිපිට ප්‍රධාන මාර්ග වල සාමකාමි ලෙස උද්ඝෝෂණයක නිරත විය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට සහය පල කරමින් එම දෙමව්පියන් උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණයේ නිරත වු දෙමව්පියන් කියා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දි තම දරුවන්ගේ අධ්‍යපනය ඉහල දැමිමට පියවර ගන්නා ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

409 views



Source link

Related posts

lankacgossip | රට විවෘත කල පසු පිලිවෙල මෙන්න…

Rohan

lankacgossip | සහල් හිග වුනොත් බතල, මඤ්ඤොක්කා, මුං කන්න වෙයි..

Rohan

lankacgossip | දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy