Sinhala

lankacgossip | පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ වරද ආණ්ඩුවේ..


October 31, 2021 at 8:40 am | lankacgossip

පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ වරද ආණ්ඩුවේ..

මහජන බැංකුව අසාදු ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමති මණ්ඩලය වගකිව යුතු බව පූජ්‍ය ඔ්මල්පේ සෝපිත හිමියෝ පවසති.

පොහොර පරික්ෂාවකින් තොරව එල් සී විවෘත කිරීම මගින් මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටලුවක් මතුවී ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

මෙරටට වැඩි වශයෙන් භාන්ඩ ආනයනය කරන්නේ චීනයෙන් බවත් මෙරට භාණ්ඩ වැඩි වශයෙන් චීනයටද අපනයනය කරන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයා වහාම පරික්ෂණයක් පවත්වා රාජ්‍යත්‍රාන්තික තත්වය සම්බන්ධයෙන් සමතයකට ආ යුතු බවත් හිමියන් පැවසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදි.

276 views



Source link

Related posts

lankacgossip | දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි.. ලංකාය සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම බලාපොරොත්තුවයි…

Rohan

lankacgossip | පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

Rohan

lankacgossip | ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy