Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..


October 30, 2021 at 7:20 pm | lankacgossip

ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයග‍්‍රහණය කලේය.

මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල දකුණු අප්‍රිකාව පන්දුවාර 19.5කදී තරගය ජයග‍්‍රහණය කලේය.

0 views



Source link

Related posts

lankacgossip | ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 202ක්..

Rohan

lankacgossip | කාබනික වල්නාශක ගැහුවොත් වී වගාවත් සුන්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy