Sinhala

lankacgossip | විමල්ට කණ පැලෙන්න ගහන බව පොහොට්ටුවෙන් දැනුම් දෙයි..


October 30, 2021 at 10:01 pm | lankacgossip

විමල්ට කණ පැලෙන්න ගහන බව පොහොට්ටුවෙන් දැනුම් දෙයි..

ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නැයි දන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ සුළු පක්‍ෂ විසින් කොළඹ දී කැඳවන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව පිටකෝට්ටේදී ඊයේ දිනයේ කැදවන ලද්දේ ආණ්ඩුවේ පක්‍ෂ 11ක සහභාගීත්වයෙනි.

636 views



Source link

Related posts

lankacgossip | රටපුරා රෝහල්වල විරෝධතා.. දීමනා ඉල්ලයි..

Rohan

lankacgossip | මා පත් කලේ සහල්, පරිප්පු මිල බලන්න නම් මගෙන් වැඩක් නෑ..

Rohan

lankacgossip | යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy