Sinhala

lankacgossip | වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..


October 30, 2021 at 10:22 pm | lankacgossip

වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවත් බල්ලා විසින් නැට්ට වනනු මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවද ඇමතිවරයා පැවසීය.

ගැලපෙන්නෙ නැතිනම් තව දුරටත් රණ්ඩු නොවී දික්කසාද විය යුතු බවද ඔහු සදහන් කලේය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශ කරන තරමට වත්මන් ආණ්ඩුව දුෂිත නම් ආණ්ඩුවේ තවදුරටත් රැඳී නොසිටිය යුතු බවයි.

කොළඹ දී ඊයේ දින පැවති මහජන මන්ත්‍රණ සභාවේ දී දැක් වූ අදහස් වලට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම මේ බව කියා සිටියහ.

1,908 views



Source link

Related posts

lankacgossip | බඩු මිල වැඩිවෙන්නේ ඩොලර් වලින්..

Rohan

lankacgossip | රාජ්‍ය විශ්වාසය යටතේ වස විසෙන් නැති පොල්තෙල්… BCC හා LSP ගිවිසුම්ගත වේ..

Rohan

lankacgossip | ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy