Sinhala

lankacgossip | මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..


October 30, 2021 at 3:00 pm | lankacgossip

මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..

තමන් ඉක්මනින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

තමන් ධුරයෙන් ඉල්ලා අස් වන්නේ පෞද්ගලික හේතු මත බවද ඒ මහතා පැවසීය.

තමන් සභාපති ධුරයේ කටයුතු කරද්දී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද ද හෙතෙම සඳහන් කරයි.

නමුත් තමන් ධුරයෙන් ඉවත් වන්නේ එම බලපෑම නිසා නොව පෞද්ගලික සෞඛ්‍ය හේතු නිසා බවද පැවසීය.

මෙම තනතුරට ඉදිරියේ දී පත්වන පුද්ගලයාට ද තමාට හා සමානව බලපෑම් එල්ල විය හැකි බවද ඔහු තව දුරටක් කියා සිටියේය.

1,388 views



Source link

Related posts

lankacgossip | කිරිපිටි ගන්න නිෂ්පාදනාගාරය ඉදිරිපිට දීර්ඝ පෝලිම්…

Rohan

lankacgossip | අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ගෑස් කිරිපිටි ගේන්න ඩොලර් නෑ.. සංචිත ඉහල යාම කැලණියේ නයා වගේ…

Rohan

lankacgossip | විමල් රා නිෂ්පාදනාගාරයක් විවෘත කරයි.. කැසිනෝ දෙක තුන ඇති ටොප් ක්ලාස් සල්ලිකාරයන් ගැන කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy