Sinhala

lankacgossip | බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..


October 30, 2021 at 2:10 pm | lankacgossip

බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..

මහජන බැංකුව කොළඹ චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කළ බවක් තමන්ට දන්වා නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන වසර සදහා අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

ජනතාවටත් රටතත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්නට තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

1,869 views



Source link

Related posts

lankacgossip | OL-AL අරඹන්න නිර්දේශ දෙයි.. තරගාවලිය පේ‍්‍රෂක්‍ෂකයන්නට විවෘත කරන්න යයි..

Rohan

lankacgossip | අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…

Rohan

lankacgossip | ‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට හූ කියයි…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy