Sinhala

lankacgossip | ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..


October 30, 2021 at 4:40 pm | lankacgossip

ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..

භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මත ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය වැඩි විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ගතවූ මාස කිහිපය 6%-7% අතර පැවති උද්ධමනය එළඹෙන මාස කිහිපයේදී 8.5% ක් පමණ වන තෙක් ඉහළ යා හැකි යැයි අනුමාන කරන බවද ඔහු පැවසීය.

නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට උද්ධමන අනුපාතය 4%-6% මට්ටමට අඩු වනු ඇති බවද ඒ මහතා සදහන් කලේය.

තමන් වෙත මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ තොරතුරු වාර්තා කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

137 views



Source link

Related posts

lankacgossip | ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…

Rohan

lankacgossip | ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වාහන මග එනවා.. කළුතර නිෂ්පාදනයේ..

Rohan

lankacgossip | මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy