Sinhala

lankacgossip | ‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..


October 30, 2021 at 11:20 am | lankacgossip

‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..

යුද හමුදාපතිවරයාගේ නම පවසමින් බීමතින් නිරුවත්ව මහාමාර්ගයේ හැසිරුනු විශ්‍රාමික යුධ හමුදා සෙබළකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 අංකයට හා පුත්තලම පොලීසියට ලද පැමිණිලි අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට බව පොලීසිය සඳහන් කරයි.

‘අපි ශවේන්ද්‍ර සිල්වා ගේ ගෝලයෝ තමයි’ යයි කෑ ගසමින් කුණුහරුප කියමින් ඔහු හැසිරෙන බව ඒ අසල පදිංචිකරුවන් පැමිණිලි කර තිබිණි.

දින ගණනාවක් මෙලෙස මොහු හැසිරුන බවත් කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කළ බවත් ඒ අසල පෙර පාසලේ පාලිකාවක් සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

731 views



Source link

Related posts

lankacgossip | කොරෝනා යලි ඉහලට… නැවතත් රට වහන්න වෙයි…

Rohan

lankacgossip | උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා දයාසිරි දුවයි..

Rohan

lankacgossip | අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy