Sinhala

lankacgossip | 15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ…


October 29, 2021 at 1:20 pm | lankacgossip

15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ…

එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන සිමෙන්ති හිගය මත මෙම තත්වය උදාවන බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකාවට ඩොලර් නොමැති නිසා සිමෙන්න්ති ආනයනය කිරීමටද ක්‍රමයක් නැති බවත් ඔහු සදහන් කලේය.

දැනට මෙරට අවශ්‍යතාවයෙන් සිමෙන්ති ඇත්තේ 65% ක් පමණක් යැයිද ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

0 views



Source link

Related posts

lankacgossip | ඔන්ලයින් ගුප්ත කැබිනට් පත‍්‍රිකාවක්… ශ‍්‍රී ලංකාවට සම්බාධන අවදානමක…

Rohan

lankacgossip | ‘මහින්ද රාජපක්‍ෂ කුසලාන’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් අද සිට කොළඹදී..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy