Sinhala

lankacgossip | ෆේස්බුක් නමය ‘මෙටා’ ලෙස වෙනස් කරයි…


October 29, 2021 at 8:02 am | lankacgossip

ෆේස්බුක් නමය ‘මෙටා’ ලෙස වෙනස් කරයි…

ෆේස්බුක් මවු සමාගමේ නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස කරන බව එහි හිමිකරු මාක් සබකර්බ්ග් සදහන් කරයි.

නමුත් මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවත් ඔහු කියා සිටී.

මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් නම සන්නානමය නිවේදනය කරමින් සකබර්ග් පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | රසායන පොහොර දැම්මා කියා ලංකාව ස්වයංපෝෂිත වෙලා නෑ..

Rohan

lankacgossip | පුද්ගලයෙකු කපා කොටා මරයි…

Rohan

lankacgossip | රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy