Sinhala

lankacgossip | සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..


October 29, 2021 at 3:50 pm | lankacgossip

සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..

රුපියල් 10-30 අතර ගණනකින් සහල් මිල යලි වතාවක් ඉහළ දැමීමට ප්‍රධාන පලේ සහල් නිෂ්පාදකයන් කටයුතු කර තිබේ.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ද, සම්බා හා නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද ඉහළ දමා ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 225ක් ද සම්බා කිලෝවක් රුපියල් 165 ක් ද නාඩු සහල් කිලෝවක් රුපියල් 140ක් ලෙසද වෙලදපලේ අලෙවි වෙමින් ඇත.

සුදා හා රතු සහල් කිලෝවක් රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු සහල් කිලෝවක් නව මිල රුපියල් 125ක් හා රතු කැකුළු කිලෝවක නව මිල 110ක් බවට පත්ව ඇත.

රජය සහල් මිල පාලනයෙන් ඉවත් වීමත් සමඟ මහා පරිමාණ නිෂ්පාදකයන් විසින් සහල් මිල තීරණය කරමින් තිබේ.

1,201 views



Source link

Related posts

lankacgossip | රුපියල් දස දහසේ නෝට්ටුවක්..?

Rohan

lankacgossip | කතෝලික පල්ලියකට ප‍්‍රහාරයක්..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 79ක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy