Sinhala

lankacgossip | චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසාකයන්ට කියයි..


October 29, 2021 at 10:00 am | lankacgossip

චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසාකයන්ට කියයි..

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත.

මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගේ ඉල්ලා ඇත.

අදාල වාර්තාව මෙතනින්…

502 views



Source link

Related posts

lankacgossip | භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Rohan

lankacgossip | ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..

Rohan

lankacgossip | සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy