Sinhala

lankacgossip | කොරෝනා මරණ 10 සීමාවට එයි..


October 29, 2021 at 7:20 pm | lankacgossip

කොරෝනා මරණ 10 සීමාවට එයි..

තවත් කොරෝනා මරණ 10ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13706 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 415කි.

0 views



Source link

Related posts

lankacgossip | ක‍්‍රිප්ටො මුදල් භාවිතයට සාකච්චා කරනවා..

Rohan

lankacgossip | ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Rohan

lankacgossip | ගෙවත්තේ මිරිස්, බටු, නිවිති හිටවාගන්න.. ආහාර හිගයක් එනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy