Sinhala

lankacgossip | කිසිදු රාජ්‍යයකට විශාල ණයක් අනුමත කර හෝ එකග වී නෑ..


October 29, 2021 at 12:03 pm | lankacgossip

කිසිදු රාජ්‍යයකට විශාල ණයක් අනුමත කර හෝ එකග වී නෑ..- ඕමානය කියයි..

කිසිදු මිත්‍ර රාජ්‍යයකට විශාල ණය මුදලක් ඕමාන් රජය නිල වශයෙන් අනුමත කොට හෝ ලබාදීමට එකඟ වී නැති බව ඕමාන් රජය සදහන් කරයි.

එරට මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් එරට ගුවන් විදුලිය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙරට බලශක්ති උදය ගම්මන්පිල මහතා මෑතකදී සඳහන් කළේ ඒ උනාට රාජ්‍යය විසින් මෙරට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 3600 ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එමෙන්ම ඒ සඳහා මෑතකදී කැබිනට් අනුමැතිය ද හිමිවිය.

267 views



Source link

Related posts

lankacgossip | මහා වැහි එනවා.. දැඩි අනතුරු ඇගවීම්…

Rohan

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…

Rohan

lankacgossip | ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy