Sinhala

lankacgossip | ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..


October 30, 2021 at 3:22 am | lankacgossip

ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..

තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

අද සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩාත් දුෂිත බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අනුරාධපුරයේ සිදු කරන බව කියන කෝමාරිකා වගාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය

145 views



Source link

Related posts

lankacgossip | ජනපති ‘ගම සමග පිලිසදර’ පසු විපරමට යයි…

Rohan

lankacgossip | ජනාධිපතිගෙන් ලේකම් පවුල්වලට සුහද සාදයක්…

Rohan

lankacgossip | වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy