Sinhala

lankacgossip | ‘එක රටක් එක නීතියක්’ හදන්න බාර දෙයි.. ජනාධිපති කාර්ය සාධාක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමිට..


October 27, 2021 at 8:04 am | lankacgossip

‘එක රටක් එක නීතියක්’ හදන්න බාර දෙයි.. ජනාධිපති කාර්ය සාධාක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමිට..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති වරයා ලෙස නම් කර තිබේ.

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගැසට් කර තිබේ.

සාමාජිකයන් 13දෙනෙකුගෙන් යුතු අදාළ ගැසට් නිවේදනය මෙසේය.

988 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..

Rohan

lankacgossip | ගංවතුර ගලයි.. ජනතාව පීඩාවේ…

Rohan

lankacgossip | බිඳ වැටුනු සංචාරක ව්‍යාපාරය පැලැස්තර යොදා ගොඩනැගිය නොහැකියි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy