Sinhala

lankacgossip | ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..


October 27, 2021 at 6:20 am | lankacgossip

ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..

රට තුල ඉන්ධන හිගයක් මතු වන්නේ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි විපක්ෂය ගෙන ගිය බොරු මත හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි විපක්ෂය ගෙන ගිය මතය හේතුවෙන් ජනතාව තම වාහනයට පෙරට වඩා ඉන්න පුරවාගන්නා බව ද ඔහු පැවසීය.

මේ හේතුවෙන් සාමාන්‍ය තත්වයන් යටතේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඉතා ඉක්මනින් අවසන් වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු සදහන් කලේය.

පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

146 views



Source link

Related posts

lankacgossip | මෙරට කොරෝනා මරණවලින් 20%ක් රෝහලෙන් පිටදී සිදු වන ඒවා..

Rohan

lankacgossip | මාරපන ජනාධීපති ලේකම්ට උගන්වයි.. තද ලිපියක් ලියයි..

Rohan

lankacgossip | දුවන්න ඉන්ධන නෑ… දුඟඳ හමන කසල පිරවූ රථ නගර සභා භූමියේ ගාල් කර තබයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy