Sinhala

lankacgossip | ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..


October 27, 2021 at 9:20 am | lankacgossip

ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

වාහන ආනයනය තහනම් කර තිබියදී ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩබා තිබේ.

එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විරුද්ධ බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

මෙම වාහන තර අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බවද සඳහන්ය.

එම වාහනවලින් වැඩි ප්‍රමාණය බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය හා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා වෙයි.

1,027 views



Source link

Related posts

lankacgossip | පොහොර බෙදා හැරීම පිළිබඳ රජයේ දත්ත 96%ක් වැරදියි…

Rohan

lankacgossip | රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..

Rohan

lankacgossip | මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy