Sinhala

lankacgossip | හේෂා මාධ්‍ය හමුවක.. ආණ්ඩුවට යන්නේ නෑලු.. නමුත් සංවිධායක ධුරවලින් අස්වුනාලු..


October 26, 2021 at 3:50 pm | lankacgossip

හේෂා මාධ්‍ය හමුවක.. ආණ්ඩුවට යන්නේ නෑලු.. නමුත් සංවිධායක ධුරවලින් අස්වුනාලු..

තමන් හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ආණ්වට එක් වීමේ කිසිදු සූදානමක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුවට ජනතාව විසින් මහ පාරේ ගල් ගසා පන්නා දමන තත්ත්වයට පැමිණ තිබෙන බව තේරුම් නොයාමට තමා තරම් තමන්ට හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට මොලේ විකෘතියක් නැති බවද ඔහු පැවසීය.

මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒවා සම්පූර්ණ වශයෙන් අසත්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය දරන ආසන සංවිධායක ධුරවලින් ඉවත්වීමේ ලිපි පක්ෂ මහ ලේකම්වරයාට භාර දුන් බව සැබෑ බවත් එනමුත් තමනට ප්‍රශ්නය ඉතා සීමිත පිරිසක් පමණක් දන්නා එ් බව මාධ්‍ය වලට නිකුත් වූයේ කෙසේද යන්න බවත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

1,501 views



Source link

Related posts

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ඇන්දිල්ලක්.. ඉන්දීය සමාගම හදන්නේ නැනෝ යූරියා පමණයි.. ඩොලර් මිලියන 39ක් ස්ථිරවම ගැහුවා..

Rohan

lankacgossip | පාදෙණිය වැද වැටෙයි.. සෞඛ්‍ය ලේකම්කම ඉල්ලයි..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 204ක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy