Sinhala

lankacgossip | චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..


October 26, 2021 at 6:56 pm | lankacgossip

චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..

චීනයේ සිට කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වා ඇති චීනයේ කින්ඩාවෝ සමාගමටත් එහි දේශීය නියෝජිතයාටත් මහජන බැංකුවටත් එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකු විසින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස එම නියෝගයේ සඳහන්ය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

1,416 views



Source link

Related posts

lankacgossip | පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට ගුටි අනී..

Rohan

lankacgossip | NMRA දත්ත මැකී නෑ.. හැමෝම කරන්නේ බොරු.. මහා වංචාවකට සූදානම් වෙන්නෙ..

Rohan

lankacgossip | ප්‍රහාරාත්මක අකුණුසැර පතිත විමේ අවධානමක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy