Sinhala

lankacgossip | අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…


October 26, 2021 at 8:43 am | lankacgossip

අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු හතළිස් දෙකක් වන අයෙකු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

518 views



Source link

Related posts

lankacgossip | නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..

Rohan

lankacgossip | UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..

Rohan

lankacgossip | මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy