Sinhala

lankacgossip | රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..


October 25, 2021 at 4:40 pm | lankacgossip

රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..

මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම ඉතාම කාලෝචිත වටිනා ක්‍රියාවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ අදහස් පල කලහ.

‘මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම කාලෝචිත ඉතාමත් වටිනා ක්‍රියාවක්. රසායනික පොහොර කියන්නේ මාෆියාවක්. සංවිධාන හා පුද්ගලයන් විසින් ගොවීන් උසිගන්වනවාත අපේ රටේ හදග කාබනික පොහොර ලබාදිය යුතුයි. කාබනික පොහොර හදන අයට උපරිමයෙන් සහන සැලසිය යුතුයි’

ගුරු විරෝධතා ගැනද උන් වහන්සේ එහීදී අදහස් පල කලහ.

‘මේ මොහොතේ රටේ ආර්ථික තත්වය ගැන හා දරුවන් ගැන සිතා ගුරුවරුන් වැඩ කල යුතුයි. අංක එක දරුවන් බව ඔවුන් මතක තබා ගත යුතුයි. මේ මොහොතේ දරුවන් ගුරුයවරුන් හා දෙමාපියන් ගේ සංහිදියාව නැති කිරීම සදහා විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ගුරුවරුන් බේරිය යුතුයි’

– ප්‍රගීත් ජනක

1,110 views



Source link

Related posts

lankacgossip | නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට..

Rohan

lankacgossip | චම්පිකගේ දුරකතන ඇමතුම් ආණ්ඩුව රහසින් අහලා.. ඊශ‍්‍රායල් මෘදුකාංගයක් ගෙනැවිත්ලු

Rohan

lankacgossip | ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy