Sinhala

lankacgossip | මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..


October 25, 2021 at 10:02 pm | lankacgossip

මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

සහල් මෝල් හිමියන් විසින් නැවත වතාවක් සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

පිටකොටුව සහල් තොග වෙළඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ සංශෝධිත මිළ ගණන් නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා කිලෝවක් 10කින්, කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ඉහළ දමා ඇති බවයි.

කෙසේවෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදු කර නැත.

එ් අනුව සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව මිල නැංවීම අනුව සහල් කිලෝවක නව මිල සඳහන් වන්නේ මෙසේය.

නාඩු – රුපියල් 130
සම්බා – රුපියල් 150
කීරි සම්බා – රුපියල් 195

170 views



Source link

Related posts

lankacgossip | මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

Rohan

lankacgossip | මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE

Rohan

lankacgossip | කොරෝනා මරණ 30ටත් අඩු වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy