Sinhala

lankacgossip | මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්..


October 25, 2021 at 3:50 pm | lankacgossip

මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්..

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත රට තුළ අනිවාර්ය ස්ථිර වශයෙන්ම සාගතයක් නිර්මාණය වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර ව්‍යාපෘතිය යැයි පවසමින් සිදුකර ඇති රසායන පොහොර අත්හිටුවීම හේතුවෙන් මෙම සාගතය ඇතිවන බවද ඒ මහතා පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් අද මෙරට යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය ද මේ සඳහා බලපා ඇතැයි ද කියා සිටියේය.

ඉදිරි කාලයේ දී ඩොලර් සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකි වූවොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් ද අනිවාර්ය බවද මන්ත්‍රීවරයා පැවසිය.

0 views



Source link

Related posts

lankacgossip | පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..

Rohan

lankacgossip | සදුදා විවෘත කරන්න එපා.. රට තව දුරටත් වසා දමන්න.. Sinopharm එන්නතේ මරණ අනුපාතය වැඩියි..

Rohan

lankacgossip | ඉන්දියාවටත් ලංකාවට වූ දේම වෙයි.. මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy