Sinhala

lankacgossip | බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..


October 25, 2021 at 10:22 pm | lankacgossip

බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කරන අතරම එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවයි.

ඒ අනුව මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට දිනයේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩිලෙස විවේචනය කරන පුද්ගලයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන බවට පාර්ශව ගණනාවක් තමන්ට කරුණු පෙන්වා දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

4,122 views



Source link

Related posts

lankacgossip | පාස්පෝට් පෝලිමේ ඉන්නේ රටවිරුවන්.. ඒ ගිහින් අපට ඩොලර් එවන්න.. අපි ඔවුනට වදින්න ඔ්නෑ..

Rohan

lankacgossip | 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..

Rohan

lankacgossip | කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy