Sinhala

lankacgossip | පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…


October 25, 2021 at 5:30 pm | lankacgossip

පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…

හිටපු රාජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙම සතියේ අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීමට නියමිතව ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

පැනඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කර ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය කැඳවීමට නියමිතව තිබේ.

ඇයගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් මහතා අල්ලස් කොමිසම විසින් දෙවතාවක දී කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

එහිදී ඔහු තමන්ට එල්ලවන චෝදනාවලින් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කරන බව කොමිසමට දැනුම් දී තිබේ.

නිරූපමා රාජපක්ෂ මහත්මිය 1994 සිට 2015 දක්වා වසර 16 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක, නියෝජ්‍ය අමාත්‍යවරිය හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස විටින් විට කටයුතු කර තිබේ.

0 views



Source link

Related posts

lankacgossip | අති විශේෂ ගැසට්ටුවක් එයි.. පිරිසකගේ දේපල රාජසන්නක කරන්න බලය ලැබේ…

Rohan

lankacgossip | ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ ලොක්කාට මරණ තර්ජන.. බිරිද දරුවන් රටින් පිටවේ.. සතොස තවත් වංචා හෙලි කරයි..

Rohan

lankacgossip | යුගදනවි දුන් ඇමරිකා සමාගම බංකොලොත් ගැට්ටේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy